මීට වසර 36 කට පෙර උතුරේදී ඉන්දීය හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ මානව හිමිකම් ක්‍රියාකාරී චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා සිහිකිරීම පසුගියදා සිදුකරන ලදී.1988 ජුනි 06 වැනිදා වෙඩි තබා ඝාතනය කළ චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී අනුස්මරණ උත්සවයක් මඩකලපුව සර්වාගමික සංගමය සංවිධානය කළේය.මෙම අනුස්මරණ අවස්ථාවට පූජකවරයාගේ ඥාතීන් සහ ප්‍රාදේශීය සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද සහභාගී වූහ.