Saturday, November 23, 2024

ඉන්දිය හමුදාව විසින් යාපනය රෝහලේදි සිදු කළ සමුල ඝාතනයේ 35 වන සැමරුම ..

Must read

ඉන්දීය හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහලේදී සමූල ඝාතනය කළ අයගේ 35 වැනි සංවත්සරය අදට යෙදී තිබුණි

1987 දී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු වූ ඉන්දීය හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිටි 21 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. එම බිහිසුණු සිදුවීමේ 35 වැනි සංවත්සරය යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය විසින් අද පෙරවරු 10ට සංවිධානය කර තිබුණි.

නිදර්ශන විෙනා්ද

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article