Monday, September 14, 2026
spot_img

ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් චාමික ඉවතට?

Must read

නොවැම්බර් 25 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන් එක්දින තරඟාවලියේ සංචිතයෙන් තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සංචිතයට කැඳවීමට නියමිත බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් පසුගියදා සමාජ මාධ්‍ය හරහා හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් සංචිතයට කැඳවීමක් ලැබෙනු ඇති බවට මත පලවූවත් මෙවර සංචිතයට ඔහුගේ නම ක් කර නොමැතිිබව ආරංචි මාර්ග සදහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article