Monday, November 25, 2024

ඇමති රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ දේහය ගොඩගනියි, සුසාන භූමියට පොලිස් ආරක්ෂා

Must read

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට පොලීසිය කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය ඊයේ අවසර ලබාදීමත් සමග ඇයගේ දේහය භූමදානය කළ ඩයගම සුසාන භූමියට ඊයේ සිට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, බිරිදගේ පියා, සහෝදරයා සහ තැරව්කරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article