Friday, September 20, 2024

ආපන ශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

Must read

ආපන ශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසිය අද (16) අලුයම කටයුතු කර තිබේ.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් විසින් පිළියන්දල පැලැන්වත්ත ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article