Friday, September 20, 2024

ආණ්ඩුවට පොහොර නොමිලේ තියා මුදලට දෙන්නත් බැරිවෙලා – පා.ම.පියසේන ගමගේ

Must read

පොහොර සහනාධාර මාතෘකාවක් කරගනිමින් බලයට පැමිණි රජයට බලයට පත්වී මාස 4ක් ගතවී ඇත්ත් තවම පොහොර හිගයකින් තොරව ගොවීන් වෙත සැපයීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි. ඒ මහතා පවසන්නේ “ආණ්ඩුව ආවේ පොහොර නිකන් දෙනවා කියලා.නිකන් තියා සල්ලි වලටවත් ගන්න නැහැ.” යනුවෙනි.

ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ අද (18) නෙලුවේදී පැවති ජන හමුවක් අමතමිනි.

පොහොර නොමැතිවීමේ ගොවීන් දැඩි අපහසතාවයට පත්ව ඇති බවත් , මිල ඉහල ගියත් අස්වැන්න අඩුවී ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article