Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

අයහපත් කාලගුණය නිසා ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා, තරගාවලියත් කල් යයි !

Must read

අද සිට සදුදා දක්වා හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු ,ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා, කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දින නියමයකින් තොරව කල් දමන්නට තීරණය කර ඇත.

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් නිමල් මධුසිංහ මහතා අනාවරණය කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article