Monday, September 14, 2026
spot_img

අමාත්‍ය චමල් රාජපක්ෂ වඩමාරච්චි හිදී පානීය ජල ව්‍යාපෘතියකට මුල්ගල් තබයි

Must read

යාපනය වඩමරච්චි කලාපයේ  පානීය ජල ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය අද දින 22 වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට කර්මාන්ත, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර, ජලජ සම්පත් අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර බී.එස්.එම්. චාල්ස්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ. පතිනාදන්,  වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වූහ. මේ සඳහා අඩිතාලම  2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දමන ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article