Provincial News අම්පාරේ දී සමගි බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවක් By freddy February 17, 2021 0 79 Share Facebook Twitter Pinterest WhatsApp ????????? Must read වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි November 21, 2024 පිල්ලෙයාන් CIDයට November 20, 2024 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 freddy අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන තත්ත්වය සහ එළඹෙන මැතිවරණයේදී සමගි බලවේගයේ ක්‍රියාකාරකම් පිළිබදව ආධාරකරුවන් සමග සාකච්ඡාවක් ඊයේ (16) වනදා පැවැත්වීණී. මෙම සාකච්ඡාවට මෙම අවස්ථාවට සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බකීර් මකාර්, මුජිබර් රහ්මාන්, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ප්‍රධානී ඉම්රාන් මහරූබ්, එක්සත් ජනතා බලශක්ති අම්පාර දිස්ත්‍රික් සංවිධායක එම්.ඒ හසන් අලි ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සාකච්සාඡාවේදී ජනතාවගේ අදහස් දැන ගැනීමට සහ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් අනාගතයේ දී පිහිටුවීමට යෝජනා කළ ද අතර විවිධ ගැටළු විසඳීමට තීරණය විය. පක්ෂයේ ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කරන ලදී. දේවා Share Facebook Twitter Pinterest WhatsApp Previous articleවැඩබලන සෞඛ්‍ය ඇමතිවරයෙකු පත්කෙරේ..Next articleඒකාබද්ධ වැඩවර්ජනයට වාලච්චේන රෝහලේ හෙද හෙදියන් එක්වෙයි - Advertisement - More articles ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් October 18, 2024 දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා ! October 18, 2024 ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා දැනුවත් කිරීමේ පාගමන September 11, 2024 - Advertisement - Latest article වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි November 21, 2024 පිල්ලෙයාන් CIDයට November 20, 2024 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර පළාත් ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන පණිවිඩය කුමක් ද? November 20, 2024