Monday, September 14, 2026
spot_img

‘අපේ ඉඩම් අපට දෙන්න ‘

Must read

දින 100 ක්‍රියාකාරී ජනතා හඬ ජනතාවගේ ගෞරවනීය දේශපාලන විසඳුමක් ඉල්ලා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුදූර්, මල්ලිකයිතිව් ප්‍රදේශයේ දී  පසුගිය 12 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්විණි.

“උතුරු නැගෙනහිර ජනතාවට ගෞරවාන්විත අයිතිවාසිකම් සහිත දේශපාලන විසඳුම” නමැති දින 100 ක්‍රියාකාරීත්වයේ 43 වැනි දිනය අද (12) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මල්ලිකයිතිව් ප්‍රදේශයේ මුතූර් ප්‍රදේශයේදී සිදු විය. මෙම අරගලය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව, සිවිල් සංවිධාන සහ කාන්තාවන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයක් වන අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම් ලෙස  ස්ථිර දේශපාලන අයිතිවාසිකම් ,  ඉඩම අවශ්‍යතාවය ,  කතා කිරීමේ නිදහස, එක්රැස් වීමේ අයිතිය ගැන හඩ නඟන  ලදී.

වී.  රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article