Saturday, November 2, 2024

අපි ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත යුතුයි – ජනපති

Must read

maithree-2015

ශ්‍රීලංකාව නූතනත්වයට ගෙන යාම සදහා ජාත්‍යන්තරයේ ශ්‍රීලංකාව ගැන විශ්වාසයක් ඇතිකරගතයුතු බව අද දින පැවති නිදහස් උත්සවයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියේය. අප රටේ කර්තව්‍ය ඉටු කර ගැනීම සදහා ජාත්‍යන්තරයේ විශ්වාසය හා ඔවුන්ගේ සහයෝගයද අවශය බව එතුමා සදහන් කල අතර නවීන තාක්ෂණය වැලදගැනීමට උත්සහගන්නා තරුණ පරපුර කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

ආර්ථික දියුණුව සදහා සමාජීය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, හා වෙලද ආර්ථිකය වර්ධනය රටේ මූලික අවශ්‍යතාවයක් වන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

 

www.dailymirror.lk ඇසුරිණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article