Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අනුරාධපුරයේ බැංකුවක් කැඩීමට ගිය උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

Must read

ඡායාරූපය සිදුවීමේ ඡායාරූපයක් නොවේ

බැංකුවේ නානකාමරය කඩා බැංකුවට ඇතුල් වී බැංකුවක් මංකොල්ලකෑමට දැරූ උත්සහයක් අසාර්ථක වීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ අනුරාධපුර ලංකා බැංකු ශාඛාවේදීය. මෙම පුද්ගලයා බැංකුවට පිටුපසින් ඇතුල්වීමට යාමේදී බැංකුව අසල පිහිටි නිවසක නිවැසියෙකු මෙම සිදුවීම දැකීම හේතුවෙන් සොරා පලා ගොස් ඇත.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් බැංකු ශාඛාවේ කළමණාකරු විසින් අනුරාධපුර පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.සිදුවීම සම්බන්දයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article