අනිද්දා (22) පෙරවරු 8 සිට සිකුරාදා පෙරවරු 8 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පිරිසි වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.
බාල ඖෂධ ගෙන්වීම,රජයේ රෝහල් වල පවතින ඖෂධ හිගය,වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම වැනි හේතූන්ද ඇතුළු ව තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට එම සංගමය තීරණය කර ඇත.