කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටි මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන් පසුගියදා කොළඹ දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය අනතුරකින් මිය ගියේය.
මාධ්‍යවේදී නිභෝජන් ද විවිධ අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විවිධ ජනතා ගැටලු ඉස්මතු කළ දක්ෂ ඡායාරූප ශිල්පියෙකි.

ෂන්මුගම් තවසිලන්