Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

අනතුරෙන් මියගිය ස්වාධීන මාධ්‍යවේදී ‘නිබෝජන්’ පිලිබද මතකයෙන් බිදක් 

Must read

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටි මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන් පසුගියදා   කොළඹ දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය අනතුරකින් මිය ගියේය.

මාධ්‍යවේදී නිභෝජන් ද විවිධ අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විවිධ ජනතා ගැටලු ඉස්මතු කළ දක්ෂ ඡායාරූප ශිල්පියෙකි.

DCIM100GOPROGOPR1012.JPG

ෂන්මුගම් තවසිලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article