අධ්‍යාත්මික බලයක් මගින් රෝග සුවකරනවායැයි පවසමින් පැවැත්වූ කදවුරකදී පුද්ගලයන් දෙදෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තා වෙයි.එහිදී තවත් පුද්ගයන් 18 දෙනෙකු රෝහල්ගත කෙරූ බවද පොලීසිය පවසයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවැත්වූ රෝග සුවකිරීමේ කදවුරකදීය.