අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට විරෝධය පළකරමින් වවුනියාවේදී ඊයේ (06) උද්ඝෝෂණයක් පැවැත්විණි. නැගෙනහිර කාන්තා සංගමය මෙම විරෝධවය සංවිධානය කළේය. ඉන් අනතුරුව රාජ්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.
වඩමලෙයි රාජ්කුමාර්