Tuesday, September 15, 2026
spot_img

අගමැතිගේ සාකච්ඡාව එජාපයත් වර්ජනය කරයි.

Must read


පැවති පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අරලියගහමැදුරට කැදවමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (04) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සදහා නොපැමිණෙන බව එක්සත් ජාතික පක්ෂයද තීරණය කර ඇත.

එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ එවැනි සාකච්ඡාවකදී අර්තවත් සංවාදයක් පැවැත්විය නොහැකි බවයි.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම , ජනතා විමුක්ති පෙරමුණත්, සමගි ජන බලවේගයත් මේ වන විට එම රැස්වීම වර්ජනය කරන බව දැනුම් දී තිබේ.
මෙම සාකච්ඡාව අද උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article