Friday, September 20, 2024

අගමැති ඉල්ලා අස්වෙයි ??

Must read

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (04) ප්‍රකාශයක් කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිපියේ දැක්වේ.⁣

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article