Friday, September 20, 2024

අකුණු සැර වැදී 11 හැවිරිදි දැරියක් මරුට

Must read

(2.30 pm)

කොස්ලන්ද පොලිස් වසමට අයත් පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි හෙනක ගසක් උඩ ඇති පැලක සිටි දැරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට අවාසනාවන්ත සිදුවීමක් වාර්ථා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 11 හැවිරිදි දැරියකි. අකුණු සැර වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඇය වැල්ලවාය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article