Sunday, September 22, 2024

Whatsapp පරිශීලකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇගවීමක්

Must read

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට වට්සැප් පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වට්ස්ඇප් පරිශීලකයන්ට දැනුම් දෙයි.

එවැනි පණිවිඩයක් ඔබට ලැබී ඇත්තේ ඔබ හදුනන පුද්ගලයෙකුගේ අංකයකින් නම් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

තම වට්සැප් ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා ‘Two factor authentication’ සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වට්සැප් පරිශීලකයින්ට දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article