Saturday, September 21, 2024

TikTok වලට ඉන්දියාවෙන් තහනමක්

Must read

Tik Tok,Wechat ඇතුළු චීනයේ නිෂ්පාදින ඇප් 59ක් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

ඉන්දියාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ දෙරට අතර ලඩාක් දේශසීමාවේ සිදුවූ ගැටුමෙන් පසුව වන අතර තම රටේ ආරක්ෂාව මෙන්ම සිය ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට තර්ජනයක් බව පවසමින් ඉන්දියාව විසින් මෙම තීරණය ගත් බව නිවේදන කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article