පසුගිය කොරෝනා සමයේදී Tik-Tok , youtube වැනි සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම් සදුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන තරිඳු ධම්මික මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලුතර – සෙරුපිටිවල ප්‍රදේශයේ රාජකාරී කටයුතු සිදුකල ඒ මහතා කොරෝනා වසංගත කාලයේදී ඒ සම්බන්දයෙන් හා එන්නත්කරණය සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීම උදෙසා tiktok වැනි සමාජමාධ්‍ය භාවිතා කිරීමින් විශාල සේවාවක් කලේය.