Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

UGC

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කෙරේ

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අධ්‍යාපන...

සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද (26 වැනිදා) නිකුත් කෙරේ. උසස්...

විශ්වවිද්‍යාල විභාග online ක්‍රමයට පැවැත්වීමට අවදානය

රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත්...

විශ්වවිද්‍යාල වල අවසන් වසර විභාග කල්දමන්න අවශ්‍යතාවයක් නැහැ – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

උපරිම වශයෙන් නිරෝධායන නීතිරීති ක්‍රියාත්මක කරමින් ආරම්භ කල විශ්වවිද්‍යාල වල අවසන් වසර විභාග කාලසටහන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මේ වන විට උද්ගතවී නොමැති බව විශ්වවිද්‍යාල...

සෞඛ්‍ය කොන්දේසි වලට යටත්ව විශ්ව විද්‍යාල යලි ආරම්භ කිරීමට තීරණයක්

සෞඛ්‍ය කොන්දේසි 11කට යටත්ව විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම කරන දිනය තීරණය කිරීමට වෙත පවරා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග...

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ගැන අවසන් තීරණය අද

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද(11) අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ සම්බන්දයෙන් තීරණයක් ගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන්...

Latest news

- Advertisement -spot_img