Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

PHI

PHI වරු හෙට ලෙඩ වෙති

තමන්ට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (24 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත. එමෙන්ම...

නිරෝධායනය නොවී මැතිවරණ වැඩ කරන දේශපාලකයන් තිදෙනෙක් ගැන හෙළිදරව්වක්

රාජාංගණය ප්‍රදේශයේදී පසුගියදා කොරෝනා ආසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට පැමිණි දේශපාලඥයින් සිව්දෙනාගෙන්ම තිදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බව...

සෞඛ්‍යාරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩන්නන්ට නීතිමය පියවර ගන්න PHIට බලය ලබාදෙයි

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට...

කොවිඩ් ගැසට් එකට සෞඛ්‍ය ඇමතිනීගේ අත්සන නැහැ – නිලධාරීන් ගැටලුවක

1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව...

මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් නිරෝධායනය වන නිවෙස් වලට උපදෙස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(1.30 pm) මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් වදුරඹ හා පෝද්දල ප්‍රදේශ වල ස්වයං නිරෝධායනයේ යෙදෙන නිවෙස් වෙත ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට...

Latest news

- Advertisement -spot_img