Monday, May 20, 2024
- Advertisement -spot_img

TAG

Health ministry

නිරෝධායන නීති කඩන්නන්ට දඩුවම් කරන ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරිය අත්සන් තබයි

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ...

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. 2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ...

කොවිඩ් ගැසට් එකට සෞඛ්‍ය ඇමතිනීගේ අත්සන නැහැ – නිලධාරීන් ගැටලුවක

1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව...

රජයේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මනින් කොවිඩ් 19 උවදුර මෙරටින් තුරන් කිරීම – සෞඛ්‍ය ඇමති

රජයේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මනින් කොවිඩ් 19 උවදුර මෙරටින් තුරන් කිරීම බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ වන විටත් අවධානම්...

රට සාමාන්‍ය තත්වයට ගේන්න හෙට වුනත් පුළුවන්

රටේ ජනතාව මෙතරම් ව්‍යවසනයකට මුහුණ දී තිබෙද්දී සමාජ මාධ්‍ය ජාලා හරහා වැරිදි අසත්‍ය තොරැතුරැ නිකුත් කරනවා නම් ඒක රටකට කරන මහා අපරාධයක්. එවැනි ත්ත්වයකදී මමද...

Latest news

- Advertisement -spot_img