Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

Election 2020

මැතිවරණ නීති කඩමින් හිටපු අමාත්‍ය ලංසාගේ මනාප අංක බෙදූ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

මීගමුව අඟුරුකාරමුල්ල විහාරස්ථානයේ පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථානය අසලදී හිටපු අමාත්‍ය නිමල් ලංසා මහතාගේ මනාප අංක බෙදමින් සිටි නාගරික මන්ත්‍රීවරයෙකු වන දයාල් නිලංග නැමැත්තෙකු පොලීසිය විසින්...

ලංකාපුර 660 දෙනෙකුට ඡන්ද අයිතිය අහිමි වෙයි

පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක...

උදෑසන 10 වන විට ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය

අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ. ඒ අනුව, කොළඹ  20% ගම්පහ 18% කළුතර 20% ගාල්ල 20% හම්බන්තොට...

ඡන්ද කාඩ්පත් මිලදීගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ඡන්ද කාඩ්පත් මිලදීගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරුවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම පුද්ගලයන් විසින් ඡන්ද කාඩ්පත් මිලදීගෙන ඇත්තේ එකක් රු.5000කටය. තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම...

මැතිවරණයට ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ...

නිරෝධායනය නොවී මැතිවරණ වැඩ කරන දේශපාලකයන් තිදෙනෙක් ගැන හෙළිදරව්වක්

රාජාංගණය ප්‍රදේශයේදී පසුගියදා කොරෝනා ආසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට පැමිණි දේශපාලඥයින් සිව්දෙනාගෙන්ම තිදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බව...

මැතිවරණයට තාවකාලික අයඳුම්පත්

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට තාවකාලික හැඳුනුම්පතක් ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ සම්බන්දයෙන්...

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (13) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේදී සිය තැපැල් ඡන්ද සලකුනු කිරීම සදහා අවස්ථාව හිමිවන්නේ  සෞඛ්‍ය වෛද්‍ය...

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැයක කාලයකින් දීර්ඝ කිරීමට...

තවත් පෙරහුරු මැතිවරණයක් හෙට

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් හෙට (20) මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල පැවැත්වීමට නියමිතය. මේ වන විට දිස්ත්‍රික්කයන් 15ක පෙරහුරු මැතිවරණය පවත්වා...

Latest news

- Advertisement -spot_img