Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

court

පාස්කු ප්‍රහාරය – මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා දින නියම කෙරේ

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි...

අධිකරණයේ පෙනී සිටින්නැයි පාඨලීට නොතීසි

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර සළකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝබර් 21...

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික...

ජුනි 20 මහමැතිවරණය අභියෝගයට ලක්කල පෙත්සම් විභාගය 7 වන දිනටත් ඇරඹේ

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්  අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල...

මහමැතිවරණ දිනය අභියෝගයට ලක්කල පෙත්සම් විභාගයේ දෙවන දිනය ඇරඹේ

ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් පුද්ගලයන් කිහිපදෙනෙකු හා සංවිධාන එක්ව ඉදිරිපත් කර ඇති පෙත්සම සළකාබැලීමේ දෙවන දිනය අද (19)...

මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්න ඉල්ලූ පෙත්සම අද කැඳවයි

මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින්...

ජුනි 20 මැතිවරණය පැවැත්වෙන බවට නිකුත්කල ගැසට් නිවේදනය බලරහිත කරනමෙන් ඉල්ලා පෙත්සමක්

කල් දමා තිබෙන මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය...

Latest news

- Advertisement -spot_img