Stories STF නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි By freddy October 26, 2020 0 293 Share Facebook Twitter Pinterest WhatsApp Must read වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි March 6, 2026 දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් March 5, 2026 PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ February 27, 2026 කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට ! February 16, 2026 freddy පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම නිලධාරීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව තහවුරු වී තිබේ. එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත. අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. TagscoromaCOVIDSTF Share Facebook Twitter Pinterest WhatsApp Previous articleසරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයටNext articleඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - Advertisement - More articles මන්නාරමේ සුළං අවුල හා මාලිමා ආන්ඩුවේ සංවර්ධන චන්ඩි September 29, 2025 ගුරුවරුන්ට එරෙහිව සාක්ෂි සොයන්න පොලීසියට බැරිවෙයි ?? July 7, 2025 ජනපතිගේ තග .. May 15, 2025 - Advertisement - Latest article වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි March 6, 2026 දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් March 5, 2026 PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ February 27, 2026 කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට ! February 16, 2026 අද උතුරු නැගෙනහිරට ශෝක දිනයක්!පෙළපාලිය කිලිනොච්චියෙන් ඇරඹෙයි! February 4, 2026