Stories STF නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි By freddy October 26, 2020 0 356 Share Facebook Twitter Pinterest WhatsApp Must read වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ June 25, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක! May 29, 2026 freddy පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම නිලධාරීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව තහවුරු වී තිබේ. එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත. අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. TagscoromaCOVIDSTF Share Facebook Twitter Pinterest WhatsApp Previous articleසරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයටNext articleඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - Advertisement - More articles World Relays: බැටන් හුවමාරු වරදින් ඉන්දියාවට මිශ්‍ර 4x100m බලාපොරොත්තු සුන්වෙයි May 2, 2026 මුව අං තට්ටු ප්‍රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් සහ අං තට්ටු අත් අඩංගුවට April 29, 2026 මන්නාරමේ සුළං අවුල හා මාලිමා ආන්ඩුවේ සංවර්ධන චන්ඩි September 29, 2025 - Advertisement - Latest article වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ June 25, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක! May 29, 2026 මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම… May 18, 2026