Stories STF නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි By freddy October 26, 2020 0 150 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 freddy පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම නිලධාරීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව තහවුරු වී තිබේ. එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත. අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. TagscoromaCOVIDSTF Share Facebook Twitter Pinterest WhatsApp Previous articleසරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයටNext articleඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - Advertisement - More articles ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 ‘නිමලරාජන්’ ගේ ඝාතකයින්ට දඩුවම් නැතිව වසර 24ක් ? October 24, 2024 කාත්තාන්කුඩියේ සිට පැමිණි ෆාතිමාගෙන් අගමැතිනියට සංදේශයක් October 14, 2024 - Advertisement - Latest article මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ! December 17, 2024