Stories STF නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි By freddy October 26, 2020 0 216 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුල්ලිවයික්කාල් අනුස්මරණ දින උත්සවය තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථානයේදී May 18, 2025 පොලිස් සෝදිසි කිරීම් නොතකා මුල්ලිවයික්කාල් අනුස්මරණ වැඩසටහන් May 18, 2025 ජනපතිගේ තග .. May 15, 2025 තමන්ගේ ඉඩමේ ගොවිතැන් කළ ගොවින්ව හිරේ යවන පුදුම නීති.? May 15, 2025 freddy පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම නිලධාරීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව තහවුරු වී තිබේ. එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත. අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. TagscoromaCOVIDSTF Share Facebook Twitter Pinterest WhatsApp Previous articleසරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයටNext articleඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - Advertisement - More articles ජනපතිගේ තග .. May 15, 2025 ෂෝට් එකක අවසානය May 1, 2025 අල්ලස් ගන්න ගිය NGO සම්බන්ධිකාරකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ? March 23, 2025 - Advertisement - Latest article මුල්ලිවයික්කාල් අනුස්මරණ දින උත්සවය තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථානයේදී May 18, 2025 පොලිස් සෝදිසි කිරීම් නොතකා මුල්ලිවයික්කාල් අනුස්මරණ වැඩසටහන් May 18, 2025 ජනපතිගේ තග .. May 15, 2025 තමන්ගේ ඉඩමේ ගොවිතැන් කළ ගොවින්ව හිරේ යවන පුදුම නීති.? May 15, 2025 මුල්ලිවයික්කාල්හිදී මියගිය පුද්ගලයන් තිරුක්කෝවිල්හිදී සිහිකරයි May 15, 2025