Monday, November 25, 2024

SMS සේවාව නිසා දින 125ක් තුල අලි දුම්රිය ගැටුම් නැහැ

Must read

දුම්රිය මාර්ග අවට සැරිසරන අලි ඇතුන් පිලිබදව තොරතුරු හුවමාරු කර ගැනීම සදහා ආරම්භ කල කෙටි පණිවුඩ සේවාව හේතුවෙන් පසුගිය දින 125 ක කාලය තුල අලි ඇතුන් දුම්රියේ ගැටීමේ සිදුවීම් වාර්තා නොවූ බව අලි ඇතුන් දුම්රියේ ගැටීම වලක්වාගැනීමේ ව්‍යපෘතිය පවසයි.

මේ වන විට අලිමංකඩ දෙකක ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන අලිඇතුන් හදුනාගැනීමේ යන්ත්‍ර සවිකර ඇති අතර ඒවා මගින් දුම්රිය රියදුරන් වෙත ස්වයංක්‍රිය පණිවිඩ නිකුත් කරනු ලැබේ. එලෙසම ජනතාව විසින්ද අලින් ගැවසෙන ස්ථාන පිලිබදව සදහන් කෙරෙන කෙටි පණිවිඩ යවන අතර ඒවාද ස්වයංක්‍රියව දුම්රිය රියදුරන් වෙත ලැබෙන පරිදි මෙම ක්‍රියාවලිය සැකසී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article