Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

SJB මන්ත්‍රින් ගණනාවක් ආණ්ඩුවට ?

Must read

SJB මන්ත‍්‍රීවරුන්  විශාල  ප්‍රමාණයක් ආණ්ඩුවට එකවෙන  බවට අනාවැකි පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අභියෝගයක් එල්ල කරමින් පවසා තිබුන බව ඩේලි මිරර්  වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

තව ටික දවසකින් අනිත් ඔක්කොම  ආණ්ඩුවට එක්වෙන් නිසා SJB හි  ඉතිරි වන්නේ කිරිඇල්ල, සජිත් ප්‍රේමදාස වගේ මන්ත්‍රීවරු පමණක් බවද  අලුත්ගමගේ පවසා ඇත

සජබ මන්ත්‍රින් ආණ්ඩුවට එක්විම ස්ථිර බවත් එසේ වුවහොත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන් ඉවත් විමට සුදානම් දැයි අලුත්ගමගේ විසින් අලුත් අභියෝගයක්ද එල්ල කර තිබුණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article