Tuesday, March 25, 2025

PROVIENCIAL NEWS

විලංගුලි ගම්මානයේ වෙල්යායකදී විදුලි සැර වැදී අලියෙකු මියයයි – ඉඩම් හිමියා අත්අඩංගුවට

මන්නාරම - මන්තා බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විලංගුලි ගම්මානයේ වෙල්යායක තිබී ඇතෙකු බදාදා (19) උදෑසන සොයා ගෙන ඇත. මියගිය ඇතාගේ වයස අවුරුදු 18ක් බවද වාර්තා...