Friday, September 20, 2024

O/L ප්‍රතිඵල මේ මස අග

Must read

 

2019 වසරේ පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වන විට නිකුත් කල හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන බවට පැතිර යන කට කථා අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article