Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

O/L ප්‍රයෝගික පරීක්ෂණ සදහා හැදුනුම්පත් ප්‍රමාදනම් අමතන්න දුරකථන අංකයක්

Must read

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගිය පරීක්ෂණ සදහා පෙනී සිටීමට ජාතික හැදුනුම්පත් සදහා අයදුම් කල නමුත් මේ වන තෙක් ජාතික හැදුනම්පත් නොලැබුණ සිසුන් සදහා එ් සම්බන්දයෙන් විමසීමට දුරකථන අංකයක් ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා කටයුතු කර ඇත.

ඒ දුරකථන අංකය 0115226115 ය.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය සදහා අවශ්‍ය හැදුනුම්පත් කල්වේලා ඇතිව නිවසට ලැබෙනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article