Friday, May 30, 2025

අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට

අද පෙරවරුවේදී අතුරුදහන්වුවන්ගේ පවුල් ඒකතුවේ සාමාජිකයින්  විසින් අධිකරණ  සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංශයට පෙත්සමක් බාරදෙන ලදී. මෙම පෙත්සම මගින් ඔවුන් අවධාරනය කර තිබුණේ 1989...