Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

“My Cola ” ත් සීල් තබයි

Must read

කඩවත ගෝනහේන පාරේ පිහිටි “My Cola ” සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කර්මාන්තශාලාවකට පාරිභෝගික අධිකාරිය විසින් සීල් තබා ඇත. මෙසේ කර්මාන්තශාලාව සීල් තැබීමට හේතු වී ඇත්තේ කර්මාන්තශාලාව ඊයේ (17) පස්වරුවේ සෝදිසි කල අවස්ථාවේදී එහි තිබී කල්ඉකුත්වූ අමුද්‍රව්‍ය තොගයක් හමුවීමයි.

සිසිල් බීම වර්ග කිහිපයක් වන මයි කෝලා,මයි ඔරේන්ජ්,මයි ක්‍රීම්,මයි සෝඩා හා ක්‍රිස්ටල් පානීය ජල බෝතල් මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article