Friday, September 20, 2024

MS Dhoni, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Must read

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍රසිං දෝනි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමකිරීමට තීරණය කල බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සියලු ක්‍රිකට් තරග ආකාරවලින් ඔහු සමු ගනු ඇති.

ඔහු සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් පහත සටහන සිය instagram පිටුව වෙත එක්කර තිබිණි. “Thanks. Thanks for ur love and support throughout. from 1929 hrs consider me as Retired”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article