Wednesday, October 16, 2024

LTTE අවි සෙවීමට මුල්ලිවයිකාල් හී කැණීම්

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලිවයිකාල් නැඟෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළදමා තිබූ අවි ආයුධ සෙවිමට ආවාරා ක්‍රීඩා පිටියේ කැණීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. එම කැණීම් කටයුතු කොළඹ අධිකරණයේ අවසරය මත කොළඹ සිට පැමිණෙන පොලිස් කණ්ඩායමක් විසින් සිදු කිරීම විශේෂත්වයකි.

කොළඹ අධිකරණයේ අවසරය ඇතිව කොළඹ සිට පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් එකී කැණීම් කටයුතු සිදු කර ඇති අතර   කිසිදු ද්‍රව්‍යයක් හමු නොවූ බැවින් එම කැණීම් කටයුතු 08 සහ 09 වන දිනයන්හිදී සිදුකරන ලදී.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article