Friday, September 20, 2024

LPL අද සිට…

Must read

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරඟාවලියේ තෙවන අදියරය අද (06) සිට ආරම්භ වීමට නියමිතය.

මෙම LPL තරඟාවලිය සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 42ක් හා විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙකු එක්වී සිටියි.

තරඟාවලිය ආරම්භ කරමින් පලමු තරඟය වශයෙන් අද සවස 3.00ට ගාල්ල හා යාපනය කණ්ඩායම් තරඟ වැදීමට නියමිත අතර තරගය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගනය්දීය.

 

යාපනය කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරන අතර ගාල්ල කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇත.

අද දිනයේ පැවැත්වෙන දෙවන තරඟය නුවර සහ කොළඹ කණ්ඩායම් රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතය.එහිදී නුවර කණ්ඩායමේ නායකයා ලෙස වනිදු හසරංගත් කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද කටයුතු කරති.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article