Friday, September 20, 2024

Litro gas මිල ඉහළට

Must read

අද (06) සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහල දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව,

  • කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු.80කින්ද ( නව මිල = රු. 4360)
  • කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු.30කින්ද ( නව මිල = රු.1750)
  • කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රු. 15කින්ද ( නව මිල = 815)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article