Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

JMI නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා හා තවත් අයෙක් අත්අඩංගුවට

Must read

පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කල මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන JMI (ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම්) සංවිධානයේ අන්තවාදීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා බව කියන අවුරුදු 25ක් වන වාලච්චේන පදිංචි අවුරුදු 25ක් මොහොමඩ් නවුෂාඩ් උමාර් නැමැත්තෙකු හා අනුරාධපුර පදිංචි අවුරුදු 25ක් ව මොහොමඩ් ස්මයින් මෙහොමඩ් සලමන් නැමැත්තෙකුද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්දයෙන් අම්පාර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article