IS සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කර සිටියේය. එසේම අයි.එස් නායකයා මිය ගියේ ඔහුගේම මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් බවද ඇමරිකානු ජනාධිපතිවරයා සදහන් කල අතරමෙම මෙහෙයුමට සහය දැක්වූ රුසියාව,සිරියාව හා තුර්කිය වෙතද ස්තූතිය පල කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.
IS සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩි මියගිය බව ඇමරිකාව තහවුරු කරයි
