Sunday, December 22, 2024

IMF නියෝජිතයන් අද දිවයින⁣ට

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඉල්ලා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල ගැන සාකච්ජා කිරීම⁣ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජතියන් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහබැංකු නිලධාරීන් හමුවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article