Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

IDH රෝහලෙන් පැන ගිය කාන්තාව සොයාගැනේ

Must read

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා (19) රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article