Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

GMOA වර්ජනවලින් තොර සාමකාමී පිලිවෙතකින් වැඩ අරඹයි : කිරිපිටි ගැන දැනුවත් කිරීමේ වැඩසටහන්

Must read

කිරිපිටි හේතුවෙන් රෝග වර්ග 21ක් වැලදෙන බවත් එසේ වූවත් මෙරටට කිරිපිටි ගෙන්වීම සදහා වසරකට රුපියල් කෝටි පන්දහස් පන්සීයකට අධික මුදලක් වියදම් කරන බවත්, ඒ මුදල මෙරටට ඖෂධ ගෙන්වීමට වියදම් කරන මුදල සමාන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් රෝහල් මට්ටමින් පාසල් මට්ටමින් හා ආයතන මට්ටමින් කිරිපිටිවල ඇති අහිතකර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් වල ආරම්භය  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සිදුවිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article