Friday, September 20, 2024

FIFA ලෝක කුසලානය : කැනඩාවෙන් බෙල්ජියමට දැඩි අභියෝගයක්

Must read

පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියම් කණ්ඩායම හා නවක කැනඩා කණ්ඩායම අතර  පැවති තරඟයෙන් ගෝල 1-0ක් වශයෙන් ජය ගැනීමට බෙල්ජියම් කණ්ඩායම සමත් විය.

 වසර 1986 න් පසු කැනඩාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකට සුදුසුකහ් ලැබූ පලමු අවස්ථාව මෙයය. මින් පෙර ඔවුන් සහභාගී වූ තරඟ 3 පරාජයට පත්වූ කැනඩාව මේ වන තෙක් ලෝක කුසලාන තරඟාවලියකදී  ගෝල වාර්තා කර නොමැත. නමුත් ඊයේ තරඟාවලියේදී ඔවුන් පෙන්වූ දක්ෂතාවය කැපී පෙනුණි.

 

end of list

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article