Tuesday, September 15, 2026
spot_img

COPE කමිටුවේ සභාපතිත්වය මහාචාර්ය චරිත හේරත්ට

Must read

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා ගෙන තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අනෙක් සාමාජිකයින් පහතින් දැක්වේ.

මහින්ද අමරවීර

මහින්දානන්ද අලුත්ගමගේ 

රෝහිත අබේගුණවර්ධන

සුසිල් ප්‍රේම්ජයන්ත්

දිලුම් අමුණුගම

ඉන්දික අනුරුද්ධ

ආචාර්ය සරත් විරසේකර

ඩී.වී. චානක

ආචාර්ය නාලක ගොඩහේවා

අජිත් නිවාඩ් කබ්රාල්

රවුෆ් හකීම්

අනුර දිසානායක

පාඨලී චම්පික

ජගත් පුෂ්පකුමාර

ඉරාන් වික්‍රමරත්න

රන්ජන් රාමනායක

නලින් බණ්ඩාර

එස්.එම්. මරික්කාර්

ප්‍රේම්නාත් සී. දොලවත්ත

සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article