Friday, September 20, 2024

Ceylon Arrack සමාගම විශබීජ හරණ දියර නිෂ්පාදනයට යොමු වෙයි

Must read

රොක්ලන්ඩ් අරක්කු භාවිතා කරමින් අරක්කු නිෂ්පාදනය සදහා යොදා ගන්නා නිෂ්පාදන යන්ත්‍රද භාවිතා කරමින් විශබීජ හරණ දියර නිෂ්පාදනය කිරීමට Ceylon Arrack සමාගම කටයුතු කර ඇත.
මෙම සියලු නිෂ්පාදනයන් සුරාබදු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවී ඇති අතර මෙසේ නිෂ්පාදනය කරන ලද විශබීජහරණ දියර IDH රෝහලට මෙන්ම ජාතික රෝහලටද පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.
එමෙන්ම විශේෂයෙන් මෙම  සියලුම ද්‍රවාණ බෝතල් වල “පුද්ගලික පාරිභෝජනයට නුසුදුසු බව” සදහන් කරමින් වාක්‍යයක් සටහන් කිරීමටද එම සමාගම කටයුතු කර ඇත.

මූලාශ්‍රය – newswire

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article